රජයේ අනුමත කිරිදිවැල එකම පුද්ගලික රෝහල

Reg No, P H S R C / P H / 228

KIRINDIWELA  PRIVATE HOSPITAL***** AYURWEDIC MEDICAL CENTER

NO,28 / 3 / 7, WALGAMMULLA ROAD, KIRINDIWELA  0332 268 900

ආරෝග්‍යා පරමාලාභා

කිරිදිවැල පුද්ගලික රෝහල

ඔබ වෙනුවෙන් ආරම්භ කර ඇති නවීණ ංවද්‍ය සේවාවන්;

පැය 24 පුරා විවෘත බාහිර රෝගී ප්‍රතිකාර [දේශීය ආයුර්වේද හා ඉන්දීය ආයුර්වේද], රසායනාගාර පහසුකම්, විශේෂඥ ංවද්‍ය සේවය [බටහිර/දේශීය ආයුර්වේද],භෞත චිකිත්සක සේවාව, ෆාමසි, ***** නේවාසික රෝගීන් සදහා පහසුකම් *****එකම පියසක් යටදී……

  • Dental Clinic _ දන්ත පරික්ෂාව
  • Eye Testing _ අක්ෂි පරික්ෂාව [නොමිලේ] හා ඇස් කණ්නාඩි
  •   Echo Cardiogram _ එකෝ පරීක්ෂණය
  •  X- Ray පරීක්ෂණය
  • ECG පරීක්ෂණය
  •    EEG පරීක්ෂණය
  • ESR රතු රුධිරාණු අවසාධිත වේගය
  • FBC රුධිරයේ සීනි මට්ටම බැලීම [දියවැඩියාව]
  •   Lipid Profile රුධිරයේ මේද මට්ටම බැලීම හෘදය ආශ්‍රිත මූලික රෝග තත්වයන්
  •   SGPT, SGOT අක්මාව සම්බන්ධ මූලික රෝග තත්වයන්
  • BMI බර වැඩිදැයි පරික්ෂා කිරීම දේහ ස්කන්ධ දර්ශකය බැලීම
  • BP රුධිර පීඩනය මැනීම
  •   UFR වකුගඩු රෝග හදුනාගැනීම
  • HB රක්තහීනතාවය සදහා හිමෝග්ලොබ්න් ප්‍රමාණය මැනීම
  • ***** ඔබගේ වාර්තාවල රෝගී තත්වයක් දක්නට ලැබේ නම් අපගේ සේවාව ඔබට නොමිලේ කරවා ගත හැක.

  •     AYURWEDIC MEDICAL CENTER

  • ඔබ ප්‍රදේශයට නවීනතම ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් එකම පියසක් යටදී දේශීය වෙද ක්‍රම රාශියක් මගින් සියලුම රෝග ස්ථිර ලෙස සුවපත් කරගත හැකිය.

  • ප්‍රවීන දක්ෂ ංවද්‍යවරුන් වෙතින් ඕනෑම රෝගයක් ස්ථිර හා පූර්ණ ලෙස සුවපත් කරවා ගත හැක.
    ප්‍රධාන ංවද්‍ය ක්‍රම රැසක් තුලින් සියලුම කායික හා මානසික රෝග සදහා ප්‍රතිකාර කිරීම.
    දියවැඩියාව, අධි රැධිර පීඩනය, හදවත් රෝග, කොලෙස්ටරෝල්, වකුගඩු ආසාදනය, අංශභාගය, හතිය, ඇදුම, සන්ධි අමාරු, ආතරයිටිස්, මස්පිඩු වේදනා, කෙන්ඩ පෙරලීම, මුත්‍රාගල්, වකුගඩු ගල් ඇති අයට, කැස්සට, සෙම් රෝග, උණට, ගැස්ට්‍රයිටීස්, ඉරුවාරදයට, කොණ්ඩය ගැලවීමට, අකලට හිසකෙස් පැසීම, උදුගොවුවන් කෑම, කොණ්ඩය දිගුවීමට, දද, කුස්ඨ, සුදුකඹර, පොතුකඹර, ඇග කසනවාට, ඇගේ පලු දැමීමට, අලුහම්, මුහුණ හා ශරීරයේ කලු ලප, කැලැල්, ඉන්නන් සදහා, කුරුලෑ, මහත අය කෙට්ටු වීමට, කෙට්ටු අය මහත් වීමට, අර්ශස් වලට, ගෙඩි වලට, ඇගිලි පුරුක් වනවීමට, නියපොතු රෝග, පුරස්ඨි ග්‍රන්ථි විශාල වීමට, කාන්තා රෝග සදහා, බබාල නැති අය සදහා,ඔසප් චක්‍රයේ අනුක්‍රමිකතාවලට, දත් රෝග සදහා, දත් මුල් දියවීමට, ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂවයටම ලිංගික දුර්වලතා හා ලිංගික රෝග සදහා, මානසික රෝග සදහා, මත්දව්‍ය වලට ඇබ්බැහි වුවන් සදහා, ඉගෙනීම දුර්වල අය සදහා
  • දීර්ඝ කාලීනව පවත්නා වන අර්ශස්, අමිලපිත්ත [ගැස්ට්‍රයිටීස්],පොතුකබර වැනි රෝග සදහා විශේෂ ආයුර්වේද ප්‍රතිකාර මෙන්ම, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝග තත්වයන් සදහා මාස 02 ක් වැනි කලකින් සුව කිරීම.
  • මුත්‍රාශයේ ඇතිවන ගල් ඉතා කෙටි කලකින් දියකර හැරීම, වකුගඩු රෝගී තත්වයන් සදහා ප්‍රතිකාර කිරීම.

  • ඉතා දරුණු කුෂ්ඨ රෝග හා විවිධ සමේ රෝග සදහා ප්‍රතිකාර කිරීම, වාත කෝපයෙන් ඇතිවන සන්ධි රෝග සදහා නව ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් දැන් රෝහලේදී ආරම්භ කර ඇත.

  • මීට අමතරව හෘද රෝග විශේෂ ංවද්‍ය සේවාවද මෙම රෝහලෙන් ඔබට සපුරා ගත හැක.

  • කිරිදිවැල පුද්ගලික රෝහල _ කිරිදිවැල

  • WEBSITE _ Create By, Jayakody 0776 209 299 [imo/viber/whatsapp]

Opening Hours

Monday

24 Hours Open

Tuesday

24 Hours Open

Wednesday

24 Hours Open

Thursday

24 Hours Open

Friday

24 Hours Open

Saturday

24 Hours Open

Sunday

24 Hours Open

Address

Our Address:

NO, 28/ 3/ 7 walgammulla road, kirindiwela

GPS:

7.043877723622321, 80.12929563056082