SANDA DEV GARDEN

සඳ දෙවි ගාර්ඩින් – ශ්‍රාවස්තිපුර-අනුරාධපුරය

HOTLINE~071 112 40 44

INTERLOCK BLOCKS

STONE PEBBLES

GARDEN DECORATION

GARDENING LANDSCAPE GARDENERS SANDA DEV SRAWASTHIPURA ANURADHAPURAYA

Visit the good garden service today to get your beautiful home,office,building,garden and garden neat.From land preparation to interlocking,grazing,and flowering plants can be done with minimal effort.It can be done by skilled and experienced carftsmen.Modern scientifically and standardized.You also get a long-term commitment to the park we set up.

 

උද්‍යාණ අලංකරණයේ ප්‍රමුඛයෝ සද දෙවි ගර්ඩන් සර්විස් ශ්‍රාවස්තිපුර අනුරාධපුර

ඔබගේ සොදුරු නිවස, කාර්යාලය,ගොඩනැගිලි ගෙමිදුල,උද්‍යාණය ඉතා අලංකාරවත්ව සකස් කර ගැනීමට ඔබත් අදම සද දෙවි ගාර්ඩින් සර්විස් වෙත පැමිණෙන්න.භූමිය සකස් කිරීමේ සිට ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම,පිඩලි ඇල්ලීම,මල් පැල ඉන්දවිම දක්වා ඉතාම පහසු මිලට සිදුකර ගත හැක.ඉතා දක්ෂ හා පලපුරුදු ශිල්පීන් ලවා සිදුකර ගත හැකි අතර;නවීණ විද්‍යාණුකූලව හා ප්‍රමිතිකරණයට අනුව සකස් කර දේ.තවද අප සකසා දෙනු ලබන උද්‍යාණයට දීර්ඝ කාලීණ වගකීමක්ද ඔබට හිමිවේ.

WEBSITE-Creat By, Jayakody 0776 209 299 {WhatsApp/imo/viber}

*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.

Address

Our Address:

KURUNEGALA ROAD SRAWASTHIPURA,ANURADHAPURA

GPS:

8.308805958600951, 80.37660811444889