SUWASAHANA PRIVATE HOSPITAL-THAMBUTTEGAMA
සුව සහන පුද්ගලික රෝහල-තඹුත්තේගම
025-3856147/ 025-4928888/ 025-4928415/ 025-4934937/ 025-4934938/ 0773482642
උතුරු මැද විශිෂ්ටතම වෛද්‍ය සේවාව
_දැක්ම_
උතුරු මැද පළාතේ ගුණාත්මකව සියළු වෛද්‍ය පහසුකම් සැපයෙන ප්‍රමුඛතම අංග සම්පූර්ණ පුද්ගලික රෝහල බවට පත්වීම.
_මෙහෙවර_
මිත්‍රශීලී සුවාරක්ෂිත පරිසරයක් තුල කුසලතා පූර්ණ අරමුණු සදහා කැපවුණු කාර්ය මණ්ඩලයක් හා එක්ව ප්‍රදේශයේ රෝගී ජනතාවට ගුණාත්මක සුව සේවාවක් සහනදායි ලෙස ලබාදීමට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය පහසුකම් සැපයීම.
_VISION_
To be the Premier quality,Well equipped Health care Providing Private Hospital of the North Central Province
_MISSION_
To ensure affordable quality Specialized Health Service by a dedicated skilled staff in a Patient friendly environment
2009 සිට මේ දක්වා ගැබිණි මවිවරුන්ගේ චැනල් ගාස්තු සදහා අය කරන ආයතන ගාස්තුව වන රු; 100/= ක මුදලද,ස්කැන් පරික්ෂණ සදහා අය කරණ ආයතන ගාස්තුව වන රු; 400/= ක මුදලද, වසර 10 ක් තිස්සේ වැඩි නොකරන ලද ශ්‍රී ලංකාවේ එකම වෛද්‍ය මධ්‍යස්ථානය ලෙස අප ආයතනය වාර්තා ගතව ඇති බව සතුටින් දන්වමි.
අපගේ සේවාවන්
විශේෂඥ වෛද්‍ය සේවා පහසුකම්
දිනපතා උදේ/සවස
*ප්‍රසව හා නාරිවේදී
*කායික රෝග
*ළමා රෝග
*ළමා ස්ණායු රෝග
*ළමා හෘද රෝග
*ශල්‍ය කර්ම
*චර්ම රෝග
* විකිරණවේදී (ස්කැන්)
*උගුර කන නාසය
*ස්නායු/ස්නායු ශල්‍ය
*හෘද රෝග/ළමා හෘද
*වකුගඩු/මුත්‍රා ගල්
*මෙඔත්‍ර ලිංගක
*මනෝ වෛද්‍ය
පැකේජ්-01
*රුධිරයේ සීනි පරීක්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍ර පරික්ෂාව UFR
*රුධිර පීඩන පරික්ෂාව BP
Rs; 300/=
පැකේජ්-02
*වකුගඩු පරික්ෂාව S Creatinine
*රුධිරයේ සීනි පරික්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍රා ප්පරික්ෂාව UFR
*රුධිර පීඩන පරික්ෂාව BP
Rs; 600/=
පැකේජ්-03
*පූර්ණ කොලෙස්ටරෝල් පරික්ෂාව Total Cholesterol
*වකුගඩු පරික්ෂාව S Creatinine
*රුධිරයේ සීනි පරික්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍රා ප්පරික්ෂාව UFR
*රුධිර පීඩන පරික්ෂාව BP
Rs; 970/=
පැකේජ්-04
*ලිපිඩ් ප්‍රොෆයිල් කොලෙස්ටරෝල් පරික්ෂාව Lipid Profile Cholesterol (පැය 12-14 අතර නිරාහාරව )
*වකුගඩු පරික්ෂාව S Creatinine
*රුධිරයේ සීනි පරික්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍රා පරික්ෂාව UFR
*රුධිර පීඩන පරික්ෂාව BP
Rs; 1600/=
පැකේජ්-05
*ලිපිඩ් ප්‍රොෆයිල් කොලෙස්ටරෝල් පරික්ෂාව Lipid Profile Cholesterol (පැය 12-14 අතර නිරාහාරව )
*වකුගඩු පරික්ෂාව S Creatinine
*රුධිරයේ සීනි පරික්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍රා පරික්ෂාව UFR
*පුර්ණ රුධිර පරික්ෂාව FBC
*අක්මා පරික්ෂාව SGPT/OT
*හෘදයේ ඊ.සී.ජි පරික්ෂාව ECG
*රුධිර පීඩන පරික්ෂාව BP
Rs; 2700/=
පැකේජ්-06
(ගර්භණී මවුවරුන් සදහා පමණයි )
*හිමොග්ලොබීන් පරික්ෂාව HB
*ග්ලූකෝස් පරික්ෂාව OGTT ( සීනි පරික්ෂාව,පැය 10-12 අතර නිරාහාරව )
(ගර්භණී මව්වරුන් සති 12 සහ සති 28 දී කලයුතු පරීක්ෂණ 02කි. )
Rs; 700/=
දන්ත පරික්ෂාව-Dental Clinic
අක්ෂි පරික්ෂාව-Eye Testing
ඊ.සි.ජි පරික්ෂණය-ECG
EEG- පරික්ෂණය
X-RAY පරික්ෂණය
UFR- පරික්ෂණය
SGPT- පරික්ෂණය
FBC- පරික්ෂණය
***දරුවා වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සායන***
***ඔබේ රෝගයට අදාල විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න***
***අප ආයතනය විසින් ලබාගත් සහතික සහ සම්මාන***
***අප රෝහල් පර්යන්තය***
WEBSITE Create By- Jayakody 0776 209 299 {WhatsApp/imo/viber}
*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.