WEEDIYA  ART ACADEMY

KURUNEGALA ROAD,THALAWA

HOTLINE~071 311 94 51/071 790 72 25

වීදිය ආර්ට් ඇකඩමි

WEEDIYA  ART ACADEMY THALAWA IS A CENTER OF ART & SCULPTURE IN NORTH CENTRAL PROVINCE.

Drawing of sculpture and other art works in pansala temples and other places drawing sculptures are done to preserve the authentioity of the ancient art and preserve its identity.

In addition,anyone interested in painting and sculpture can study in our institute.If you would like to study art and sculpture in the fist place come to us immediately.

උතුරු මැද පළාතේ චිත්‍ර හා මූර්තිශිල්ප කලාවේ ප්‍රමුඛයෝ***වීදිය ආර්ට් ඇකඩමි***තලාව

පංසල විහාර හා අනෙකුත් ස්ථාන වල චිත්‍ර ඇදීම; මූර්ති හා ඕනැම කලාත්මක නිර්මාණයන් සිදු කිරීම.ඉපැරණි චිත්‍ර වල තාත්විකභාවය රැක ගනිමින් එහි අනන්‍යතාවය සුරැකෙන පරිදි චිත්‍ර ඇදීම;මූර්ති සකස් කිරීම සිදු කෙරේ.
ඊට අමතරව චිත්‍ර හා මූර්ති ශිල්පයට ලැදි;එහි නියැලීමට කැමැති ඕනැම අයෙකුට අප ආයතනය තුලින් හැදැරිය හැකිය.චිත්‍ර හා මූර්ති ශිල්පය මුල සිට හැදැරීමට ඔබත් කැමැති නම් අප වෙත පැමිණෙන්න.

ART

SCULPTURE

WEBSITE Create By, Jayakody 0776 209 299 {WhatsApp/imo/viber}

*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.

Opening Hours

Monday

365 open

Tuesday

365 open

Wednesday

365 open

Thursday

365 open

Friday

365 open

Saturday

365 open

Sunday

365 open

Address

Our Address:

KURUNEGALA ROAD, THALAWA

GPS:

8.212322, 80.337151

Contact Owner