ඇතුළු සියළුම ට්‍රක් රථ සදහා

කට් ග්ලාස් කූඩුව, පිටුපස දොර,සයිඩ් දොර සමග ඩිෆෙන්ඩර් මොඩල්,ඇතුල අපෝස්ටින්,වැන් සීට්,ජීප් සීට් කුෂන්,බිම කාපට්,පා පුවරුව සහ තවත් කුෂන් වැඩ සමග ඔබගේ වාහනය සුඛෝපභෝගී පාවිච්චිය සදහා අලංකාරවත් පෙනුමට සකසා ගැනීම සදහා විමසන්න.

වැඩි අනර්ඝත්වය,වැඩි නිමාව,වැඩි පහසුකමි******ඒත් ?

අඩු වියදමි

ඔබ කල යුත්තේ තෝරා ගැනිම සහ පැමිණීම පමණි.

ඔබගේ වාහනය~ බජාජ්, පියාජියෝ,මහේන්ද්‍රා වර්ගයේ ත්‍රී රෝද රථයක්ද?
ටාටා, මහේන්ද්‍රා,යුනිමෝ,ෆෝටෝන්,සහ වෙනත් ලොරි රථයක්ද?

නොපමාව විමසන්න,දිනයක් වෙන්කරගන්න,එක් දිනකින් ඔබ අවශ්‍යතාවය ඉටුකර ගන්න.(මහේන්ද්‍රා,පියාජියෝ,ත්‍රී වීල් සදහා දින 03 ක් ගතවේ.)

බජාජ්,ත්‍රී රෝද රථ සදහා

~ යන්ත්‍රාණුසාරයෙන් බට නවා නව මාදිලියට හැඩ ගැස්වීම.
~මුහුණ ජැක් කිරීම.
~වීදුරුව.
~විදුරු ප්‍රේමි එක.
~වීදුරු බීඩිම.
~ඉදිරි ලීය.

~ඇතුල ඩිසයින් බෝඩි.
~වැසි ආවරණ කට්ටලය{දෙපස ෂිප් දමා}
~තායිවාන් හෝ මැටි යට රෙදි ආවරණය
~ඇතුල උණුසුමි අඩු කිරීම සදහා මැක්ෆොයිල් ආවරණය.
~ටෙන්ට් එක වටේට ඇලුමිණියමි M චැනලය.
~ඔර්ජිනල් ජීප් රෙදිවලින් උඩ ආවරණය.

ජිප්-හුඩි ආවරණය ඔබ කැමති කුමන ක්‍රමයටද?

@ කලු මැටි
@ කලු ඩොටි
@ පාට දෙක
@ සුදු ඉරි
@ 2 ෆෝටි
@ 5 ෆෝටි
කැමති ඕනැම ක්‍රමයකට මේ සියල්ල ඔබට සිදුකර ගත හැක.

පියාජියෝ සහ මහේන්ද්‍රා ත්‍රී රෝද රථ ***

කටි ග්ලාස්,ෆිට් ග්ලාස් පිටුපස දොර ෂොකටි දමා සැප පහසු ආසන කුෂන්,රෙක්ෂින් කවර,බිම කාපටි,ඇතුලු සියලුම සේවාවන්…..

මහේන්ද්‍රා, යුනිමෝ, ෆෝටෝන්,ඇතුළු ලොරි සදහා*****

# බට කූඩුව සමග පිටුපස දොර (යන්ත්‍ර මගින් බට නවා මැද ජොයින් නැතිව තනි බටයෙන් සකසා ඝණකමි පටිටමි යොදා ස්ප්‍රේ තීන්ත ආලේප කර ඇත.)
# හුඩි රෙදි (ජිප්-හුඩි,ඔක්ස්ෆෝඩි,ඔනැම වර්ගයක්)
# උණුසුම අඩුකිරීම සදහා මැක්ෆොයිල් සහ යට රෙදි ආවරණය.
# හැකිලිය හැකි පිටුපස ආසන කටිටලය.
# ඉදිරි ෂීටි කුෂන් කිරීම.

# බිම කාපටි සෙටි එක.
# පිටුපසට පහසුවෙන් ගොඩවිය හැකි පාපුරුව.

සුදු යකඩ වැට සහ වෙනත් සුදු යකඩ නිෂ්පාදන,කැසටි,බෆල්,ඇලොයිවීල්,ස්ටිකර්,ඇතුළු ෂෝ අයිටමි ආදී සියලු උපාංග ඔබේ වාහනයට ගැලපෙන අයුරින් සවිකර ගැනීම.
මේ සියළු පහසුකමි සදහා ඔබ තෝරා ගන්නා දිනට සතියකට කලින් විමසා ඔබේ දිනය වෙන්කරවා ගන්න.එක දිනකින් ඔබේ අවශ්‍යතාවය ඉටු කරවා ගැනීමේ පහසුව ඔබ භුක්ති විදින්න.
WEBSITE Create By, Jayakody 0776 209 299 {WhatsApp/imo/viber}

*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.

Opening Hours

Monday

8.00 AM - 6.00 PM

Tuesday

8.00 AM - 6.00 PM

Wednesday

8.00 AM - 6.00 PM

Thursday

8.00 AM - 6.00 PM

Friday

8.00 AM - 6.00 PM

Saturday

8.00 AM - 6.00 PM

Sunday

-

Address

Our Address:

ANURADHAPURA-KURUNEGALA ROAD ,GALGAMUWA

GPS:

8.00721, 80.274265