Showing 5 from 19 Items

Count:
Sort by:
Order:
Proprietor- Mr. S.B.G. Ashoka Pradeep Sampath

කොළඹ නුවර පාරේ දුර ගමන් සේවා බස් නවතන රොක්සයිඩ් හෝටලයට යාබදව ඇති ආශා හොටලයේ සුව පහසු කාමර ඉතා අඩු මිළ ගණන් වලට ලබා දිය හැක. ආරක්ෂාව සහ පූර්ණ වගකීමක් සහිතව ඔබත් ඔබගේ අවශ්‍යතා සදහා කාමර ලබා ගන්න. (දංඕවිට ඉරිදා පොල අසල ) සුව පහසු ඉතා පිරිසිදු කාමර සහ…

Shasini Bridal and Salon වෙතින් ඔබට ලබා ගත හැකි සේවාවන් මනාලියන් හැඩ ගැන්වීම මනාලියන්ගේ සාරී කුලියට දීම කාර් රථය සරසා දීම වෙඩින් පෝරු සැකසීම සෙටි බැක් සැකසීම මනාලයන් හැඩගැන්වීම මනාලයන්ගේ මුල් ඇදුම් කුළියට දීම පේෂල් කිරීම ඇහිබැම සැකසීම වැක්ස් කිරීම…

  සියළුම වාහන සීට් ,හුඩ් රැක්, අපෝස්ටින්, යකඩ වැඩ පන්ච් සීට් ඇතුළු සියළුම කුෂන් වැඩ සදහා වරකපොල කුෂන් වර්ක්ස් වෙත පැමිණෙන්න. ඊට අමතරව ඔබගේ සොදුරු නිවසේ අලංකාරය තවත් වැඩිකරන ගන්න අපගේ තිර රෙදි නිර්මාණ විලාසිතා වලට අනුව නිපදවා ගත හැක. ඒ සදහා ඔබත්…

පැරණි වාහන/ අනතුරට පත්වූ වාහන/ අබලි වාහන ලංකාවේ ඕනෑම තැනකින් මිළට ගනු ලැබේ.බස් ලොරි ( Tata / Leyland) ඇතුළු ඕනෑම වාහනයක අමතර කොටස් විකිණීමට ඇත. ඔබට අවශ්‍ය ඕනෑම අමතර කොටසක් ලබා ගැනීමට Ashoka Motors වෙත පැමිණෙන්න. ඔබගේ අනතුරට පත්වූ වාහනය ගෙන්වා ගනීමට…

Branch Alana Glass Center No.167, Main Street, Alawwa Tel: 0773 227 018 අප ආයතනයෙන් ලබා ගත හැකි උපකරණ වීදුරු නිෂ්පාදන 48*14 අල්මාරි කණ්ණාඩි පික්චර් ෆ්රේම් ස්ටූඩියෝ ෆ්රේම් කැරම් බෝඩ් වයිට් බෝඩ් ක්‍රිකට් බැට් මුහුන බලන රාමු කණ්ණාඩි වීදුරු…