🛑Join our April 2025 Intake 🧑🎓👩🎓 🏆🥇
⭕ ඔබේ අරමුණ දෙස් විදෙස් ඉහල වැටුප් සහිත දක්ෂ සූපවේදීයෙකු වීමට නම් ,කෙටි කාලයක් තුල ඔබේ වෘත්තීය ගමන සාර්ථක කරගන්න 1996 සිට අඛන්ඩව පවත්වාගෙන යන බණ්ඩාර සර් මෙහෙයවන Negombo International Hotel School සමඟ එක්වන්න 🏆🥇
🔴 CERTIFICATE IN INTERNATIONAL COOKERY
(ජාත්‍යන්තර සූපවේදී සහතික පාඨමාලාව)
⭕ පාඨමාලා ආරම්භය:- අප්‍රියෙල් 3 2025
🔴 CERTIFICATE IN PASTRY BAKERY & DESSERT
(පේස්ට්‍රි බේකරි සහ ඩසෙර්ට් වර්ග සහතික පාඨමාලාව)
⭕ පාඨමාලා ආරම්භය:- අප්‍රියෙල් 5 2025
⭕ නවක සිසුන් බදවා ගැනීම මර්තු 30 2025 උදෑසන 10.00 සිට
⭕ පාඨමාලා කාලය මාස 4
⭕ පාඨමාලාව අවසානයේ දෙස් විදෙස් රකියා ආයතන හා අධ්‍යාපන ආයතන පිලිගන්නා රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ(TVEC) අනුමත ඉතා වටිනා සහතිකපත්‍රයක්.
⭕ විදේශ ගතවීමේදී අප ආයතනයේ සහතිකයට විදේශ සේවා නියුක්ති කාර්යාලයේ අවසරය ලැබේ.
⭕ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු :-රු.49,500/- යි.
🔹 විෂය නිර්දේශයට අනුකුලව ඉහල ප්‍රමිතියෙන් යුත් න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව ඉතා සරලව
🔹 සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන් සිසුන් සඳහා විශේෂයි
🔹 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය නොමිලේ සැපයේ
🔹 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
🔹 ක්ෂේත්රයේ ප්‍රවීණ සුපවේදීන් විසින් මෙහෙයවනු ලබයි
🔹 පාඨමාලා හැදෑරීමෙන් පසු රැකියා පුහුණුව
☎️ විමසීම් :- 0775942388 / 0718482682 / 0312231525
අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරකින්න!✍ ✨
👇 වැඩිදුර තොරතුරු සදහා පහත link එක හරහා අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න.
wa.me/94775942388