AROGYA PRIVATE HOSPITAL

GALNEWA ROAD, REJINA JUNTION,THAMBUTTEGAMA

HOTLINE~025 22 75 000 / 071 77 42 000

ආරෝග්‍යා පුද්ගලික රෝහල

තඹුත්තේගම

දැක්ම~

නිරෝගිමත් පරපුරක් බිහිකිරීමේ පරම අභිලාෂයෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැමට සමව ලබාදීම.

මෙහෙවර~

දැනුම ආකල්ප හා හැකියාවෙන් පරිපූර්ණ වූ කාර්යක්ෂම වූ කාර්යය මණ්ඩලයක් මගින් මනා රෝගී සාත්තුවක් ලබා දෙමින් රෝගී ජීවිත,රෝගී මනස සුවපත් කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීම

අප ගැන බිදක්~

වෛද්‍ය උතුරු මැද පලාත් සෞඛ්‍ය සේවා කාර්යාලය සහ පෞද්ගලික නියාමන කොමිෂන් සභාව එක්ව වසරක් පාසා සංවිධානය කරනු ලබන ”සුව විශිෂ්ඨතා සමිමාන උළලේදී” 2019 වර්ෂයේ හොදම රෝහල ලෙස ආරෝග්‍යා රෝහල සමිමානයට පාත්‍ර විය.

දන්ත පරීක්ෂාව

අක්ෂි පරීක්ෂාව

ඊ.සී.ජී.පරීක්ෂණය

ඊ.ඊ.ජී.පරීක්ෂණය

එකෝ පරීක්ෂණය

*උදරයේ ස්කැනින්, පියයුරුවල ගැටිති ස්කැනින්,ශරීරයේ හට ගන්නා ගෙඩි වර්ග ස්කැන්,නහර ස්කැනින්,තුවාල ස්කැනින් ඇතුළු සියළුම ස්කැනින් පරීක්ෂණ මෙහිදී සිදුකර ගතහැක.
*හෘදයේ එකෝ පරීක්ෂණ සුපැහැදිලිව ඔබට අපගේ ස්කැන් සේවාව හරහා සිදුකර ගත හැක.

ඔපරේෂන්

එක්ස් රේ

*පැය 24 පුරා විවෘත එකම අංශය.
*ප්‍රදේශයේ සිටින එකම පලපුරුදු විකිරණ ශිල්පී නිලධාරී මහතාගේ සේවය සහ මෙහෙයවීම.
* ලබා ගැනීමෙන් අනතුරුව රෝගී තත්වය පැහැදිලි කර ප්‍රතිකාර සදහා අදාල අංශ වෙත යොමු කිරීම.
*පරමාණු බලශක්ති අධිකාරියේ අධික්ෂණය යටතේ සහ ප්‍රමිතීන්ට අනුකූලව තඹුත්තේගම නගරයේ පවත්වාගෙන යනු ලබන එකම ආයතනය අපයි.

වකුගඩු පරීක්ෂාව

රැධිරයේ සීනි පරීක්ෂාව

අක්මා පරීක්ෂණය

WEBSITE Create By, Jayakody 0776 209 299 {WhatsApp/imo/viber}

*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.

Opening Hours

Monday

365 DAYS, 24 HOURS OPEN

Tuesday

365 DAYS, 24 HOURS OPEN

Wednesday

365 DAYS, 24 HOURS OPEN

Thursday

365 DAYS, 24 HOURS OPEN

Friday

365 DAYS, 24 HOURS OPEN

Saturday

365 DAYS, 24 HOURS OPEN

Sunday

365 DAYS, 24 HOURS OPEN

Address

Our Address:

GALNEWA ROAD,REJINA JUNTION,THAMBUTTEGAMA

GPS:

8.16073989344465, 80.30093128649438