බුල්නෑව වෙද ගෙදර
දේශ ශක්ති, දේශ බන්දු, ංවද්‍ය විද්‍යා කීර්ති පාරම්පරික දේශීය ආයුර්වේද ංවද්‍ය
ඊ, එම්,තෙන්නකෝන් බංඩා
ලි.ප.අංකය 12019 (සර්වාංග )
0777 827 129
076 444 16 55
+94 253 258 091
+94 773 105 374
Desha Shakthi, Desha Bandu, Dr,Keerthi is a Traditional indigenous Ayurvedic doctor
_දැක්ම_
“සුව සම්පන්න නිරෝගිමත් පරපුරක් බිහිකිරීම”
_ මෙහෙවර _
“හෙළයේ සුවහසක් ජනතාවගේ ශාරීරික හා මානසික රෝගයන් සුවකිරීම සදහා පාරම්පරික හෙළ වෙදකමේ ස්වාභාවික ඔසු වට්ටෝරු යොදා ගනිමින් රෝගීන් සුවපත් කිරීම”
_VISION _
“Creating a Healthy and Healthy Generation”
_MISSION _
“Healing a Hela Healing the patients using the Natural Herbal Recipes of Traditional Hela Medicine to Hela People’s Physical and Mental Illness ”
Traditional medicine (also known as indigenous or folk medicine) comprises medical aspects of traditional knowledge that developed over generations within various societies before the era of modern medicine. The World Health Organization (WHO) defines traditional medicine as “the sum total of the knowledge, skills, and practices based on the theories, beliefs, and experiences indigenous to different cultures, whether explicable or not, used in the maintenance of health as well as in the prevention, diagnosis, improvement or treatment of physical and mental illness”.[1] Traditional medicine is contrasted with scientific medicine.
අංශභාග රෝග,ස්නායු රෝග ඇතුළු සියළුම සර්වාංග රෝග සදහා
For all general ailments,Including paralysis, neurological diseases
*ංවද්‍ය වරයා රෝගියෙකු පරීක්ෂා කිරීම.
Doctor checking a patients.
*ආධාරක මගින් රෝගීන් ඇවිද්දවීම
Walking Patients with Adhesives
*ආධාරක මගින් රෝගීන් සිටුවා තැබීම
Placement of patients by aids
*රෝගීන්ට තෙල් ප්‍රතිකාර කිරීම
Oil Treatment for patients
*රෝගීන්ට බෙහෙත් ප්‍රතිකාර කිරීම.
Medication for Patients
*තෙල් ඔරුවේ ප්‍රතිකාරය.
Oil boat Treatment
*පංචකර්ම සිදුකිරීම.
Doing the Panchakarma.
*රෝගීන් උණු වතුරෙන් නැවීම.
Patients swallow hot water
*පිරිමි වාට්ටුව.
Men’s wards
*කාන්තා වාට්ටුව.
Women’s ward.
*අර්ධ සුඛෝපභෝගී වාට්ටු.
Semi-sumptuous room’s
*බෙහෙත් ගැනීමට රෝගීන් පෝලිමේ.
Patients Queue for Medicine.
*රෝගීන්ට ආහාර ලබාදීම.
Feeding the patients.
*බෙහෙත් වර්ග කපා සකස් කිරීම.
Cutting and preparing medications.
*බෙහෙත් වර්ග කොටා සකස් කිරීම.
Preparation of prescription drugs
*තෙල් වර්ග සකස් කිරීම.
Preparation of Oils
වසර 100 කටත් අධික ඉපැරණි පුරාණ පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලද රහස් වට්ටෝරුවක් හා මෞහේෂදීය ඖෂධ රාශියකට අනුව අවුරුදු ගණනාවක් පර්යේෂණ පවත්වා මෙම තෙල නිෂ්පාදනය කර ඇත.
*****විශේෂයෙන් හිස කෙස් වර්ධනය වී දිගු නීල වර්ණ කෙස් කළඹක් සදහා සුවිශේෂී වේ.******
ස්නායු දුර්වල වීම හා ස්නායු අප්‍රාණික වීම,අත් පා දැවිල්ල, සම පිපිරීම, සම මතුපිට කැසීම, කුෂ්ඨ රෝග හා ඉදිමුන් වලට ගුණ වේ.
WEBSITE Creat By, Jayakody 0776 209 299 {imo/viber/whatsapp}
*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.