නිගම්ඹු ග්ලාස් හවුස්
” අපගේ අභිමානය – ඔබගේ සිතැගි ඉටුකිරීමයි ”
දැක්ම
වීදුරු සහ ඇළුමිනියම් ගෙන්වීමේ සහ බෙදාහැරීමේ මීගමු පුරවරයේ ප්‍රමුඛයා වීම

මෙහෙවර
ඉහල ප්‍රමිතියෙන් යුත් වීදුරු සහ ඇළුමිනියම් ගෙන්වා පාරිභෝගිකයන්ගේ රුචියට සරිලන පරිදි උපාංග නිපදවා වෙළදපොල වෙත මුදා හැරීම

ඇළුමිනියම් බාර් සහ සියළුම ඇළුමිනියම් උපාංග ඔබගේ නිවසට අවශ්‍ය අමතර දොර ජනෙල් සහ ආවරණ ආදි සියළුම නිෂ්පාදනයන් සිදු කිරීම.
වීදුරු ඕනෑම ප්‍රමාණයකින්, ඕනෑම ඝණකමකින් ලබාගත හැකි අතර දොරලොක්, ජනෙල් ලොක් ඇතුළු සියළුම දොර ජනෙල් උපාංග සිල්ලර සහ තොග වශයෙන් “නිගම්ඹු ග්ලාස් හවුස්” වෙතින් ඉතා සහන මිලට ඔබට ලබා ගත හැක.ඔබේ සිහින නිවස ඉදි කිරීමේදී අවශ්‍ය කරන සියළුම දේ එකම වහලක් යටින් ලබා ගැනීමට නිගම්ඹු ග්ලාස් හවුස් වෙත පැමිණෙන්න.

WEBSITE – Create By, Jayakody 0776 209 299 [viber / imo / whatsapp]

*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.

Opening Hours

Monday

9.00 AM - 8.00 PM

Tuesday

9.00 AM - 8.00 PM

Wednesday

9.00 AM - 8.00 PM

Thursday

9.00 AM - 8.00 PM

Friday

9.00 AM - 8.00 PM

Saturday

9.00 AM - 8.00 PM

Sunday

Day Close

Address

Our Address:

337, Main Street, Negombo

GPS:

7.2123159915791915, 79.84313212147134