ශ්‍රී අංගාල පරමේෂ්වරම් අම්මාන් දේවාලය.

ඉංදියාවට අමතරව ශ්‍රී ලංකාවේ පිහිටා ඇති එකම ශ්‍රී අංගාල පරමේෂ්වරම් අම්මාන් දේවාලය

වසර 200 කට වඩා පැරණි දෙවොල.

දෙවොලෙහි කාර්‍යයන්

ඔබ පීඩාවට පත්ව ඇති ඕනෑම කාරණයක් සදහා පුද පූජා පැවත්වීම, භාර හාර වීම, භාර ඔප්පු කිරීම.

කිසිදු ආකාරයක යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් සිදු කරනු නොලැබේ.

දෙවොලෙහි පූජාවන්.

ජනවාරි මාසයේ තෛපොංගල් උත්සවය පැවැත්වීම.
පෙබරවාරි/ මාර්තු මාසයේ තේරු උත්සවය පැවැත්වීම.
සිංහල/ දෙමළ අළුත් අවුරුදු විශේෂ පූජාව.
වසරකට වරක් පැවැත්වෙන දෙවොලෙහි විශේෂ පූජාව.
සෑම මසකම පොහෝ දින විශේෂ දානමය කටයුත්ත.
අමාවක පොහෝ දින විශේෂ දානය.

 

This page create by jayakody :- 0776 209 299

(viber/ imo)

Opening Hours

Monday

-

Tuesday

-

Wednesday

-

Thursday

-

Friday

-

Saturday

-

Sunday

-

365 Days Open

Address

Our Address:

Thunnana Hanwella

GPS:

6.8875664602704765, 80.08840033488615