SUWASAHANA PRIVATE HOSPITAL-THAMBUTTEGAMA

සුව සහන පුද්ගලික රෝහල-තඹුත්තේගම

025-3856147/ 025-4928888/ 025-4928415/ 025-4934937/ 025-4934938/ 0773482642

උතුරු මැද විශිෂ්ටතම වෛද්‍ය සේවාව

_දැක්ම_

උතුරු මැද පළාතේ ගුණාත්මකව සියළු වෛද්‍ය පහසුකම් සැපයෙන ප්‍රමුඛතම අංග සම්පූර්ණ පුද්ගලික රෝහල බවට පත්වීම.

_මෙහෙවර_

මිත්‍රශීලී සුවාරක්ෂිත පරිසරයක් තුල කුසලතා පූර්ණ අරමුණු සදහා කැපවුණු කාර්ය මණ්ඩලයක් හා එක්ව ප්‍රදේශයේ රෝගී ජනතාවට ගුණාත්මක සුව සේවාවක් සහනදායි ලෙස ලබාදීමට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය පහසුකම් සැපයීම.

_VISION_

To be the Premier quality,Well equipped Health care Providing Private Hospital of the North Central Province

_MISSION_

To ensure affordable quality Specialized Health Service by a dedicated skilled staff in a Patient friendly environment

2009 සිට මේ දක්වා ගැබිණි මවිවරුන්ගේ චැනල් ගාස්තු සදහා අය කරන ආයතන ගාස්තුව වන රු; 100/= ක මුදලද,ස්කැන් පරික්ෂණ සදහා අය කරණ ආයතන ගාස්තුව වන රු; 400/= ක මුදලද, වසර 10 ක් තිස්සේ වැඩි නොකරන ලද ශ්‍රී ලංකාවේ එකම වෛද්‍ය මධ්‍යස්ථානය ලෙස අප ආයතනය වාර්තා ගතව ඇති බව සතුටින් දන්වමි.

අපගේ සේවාවන්

විශේෂඥ වෛද්‍ය සේවා පහසුකම්

දිනපතා උදේ/සවස

*ප්‍රසව හා නාරිවේදී
*කායික රෝග
*ළමා රෝග
*ළමා ස්ණායු රෝග
*ළමා හෘද රෝග
*ශල්‍ය කර්ම
*චර්ම රෝග

* විකිරණවේදී (ස්කැන්)
*උගුර කන නාසය
*ස්නායු/ස්නායු ශල්‍ය
*හෘද රෝග/ළමා හෘද
*වකුගඩු/මුත්‍රා ගල්
*මෙඔත්‍ර ලිංගක
*මනෝ වෛද්‍ය

පැකේජ්-01
*රුධිරයේ සීනි පරීක්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍ර පරික්ෂාව UFR

*රුධිර පීඩන පරික්ෂාව BP

Rs; 300/=

පැකේජ්-02
*වකුගඩු පරික්ෂාව S Creatinine
*රුධිරයේ සීනි පරික්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍රා ප්පරික්ෂාව UFR
*රුධිර පීඩන පරික්ෂාව BP

Rs; 600/=

පැකේජ්-03
*පූර්ණ කොලෙස්ටරෝල් පරික්ෂාව Total Cholesterol
*වකුගඩු පරික්ෂාව S Creatinine
*රුධිරයේ සීනි පරික්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍රා ප්පරික්ෂාව UFR
*රුධිර පීඩන පරික්ෂාව BP

Rs; 970/=

පැකේජ්-04
*ලිපිඩ් ප්‍රොෆයිල් කොලෙස්ටරෝල් පරික්ෂාව Lipid Profile Cholesterol (පැය 12-14 අතර නිරාහාරව )
*වකුගඩු පරික්ෂාව S Creatinine
*රුධිරයේ සීනි පරික්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍රා පරික්ෂාව UFR
*රුධිර පීඩන පරික්ෂාව BP

Rs; 1600/=

පැකේජ්-05
*ලිපිඩ් ප්‍රොෆයිල් කොලෙස්ටරෝල් පරික්ෂාව Lipid Profile Cholesterol (පැය 12-14 අතර නිරාහාරව )
*වකුගඩු පරික්ෂාව S Creatinine
*රුධිරයේ සීනි පරික්ෂාව FBS (පැය 10-12 අතර නිරාහාරව )
*පූර්ණ මුත්‍රා පරික්ෂාව UFR
*පුර්ණ රුධිර පරික්ෂාව FBC

*අක්මා පරික්ෂාව SGPT/OT
*හෘදයේ ඊ.සී.ජි පරික්ෂාව ECG
*රුධිර පීඩන පරික්ෂාව BP

Rs; 2700/=

පැකේජ්-06
(ගර්භණී මවුවරුන් සදහා පමණයි )
*හිමොග්ලොබීන් පරික්ෂාව HB
*ග්ලූකෝස් පරික්ෂාව OGTT ( සීනි පරික්ෂාව,පැය 10-12 අතර නිරාහාරව )
(ගර්භණී මව්වරුන් සති 12 සහ සති 28 දී කලයුතු පරීක්ෂණ 02කි. )

Rs; 700/=

 

දන්ත පරික්ෂාව-Dental Clinic

අක්ෂි පරික්ෂාව-Eye Testing

ඊ.සි.ජි පරික්ෂණය-ECG

EEG- පරික්ෂණය

X-RAY පරික්ෂණය

UFR- පරික්ෂණය

SGPT- පරික්ෂණය

FBC- පරික්ෂණය

***දරුවා වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සායන***

 

***ඔබේ රෝගයට අදාල විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න***

***අප ආයතනය විසින් ලබාගත් සහතික සහ සම්මාන***

***අප රෝහල් පර්යන්තය***

 

WEBSITE Create By- Jayakody 0776 209 299 {WhatsApp/imo/viber}

*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.

Opening Hours

Monday

365 open

Tuesday

365 open

Wednesday

365 open

Thursday

365 open

Friday

365 open

Saturday

365 open

Sunday

365 open