ශ්‍රි ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ බලයලත් යන්ත්‍ර නිෂ්පාදක

බල ශක්ති අර්බුදයට දේශීය විසදුම් ඩෙම්කෝ ලංකා ශක්ති

ජීව ඉන්ධන බත් පිසිනය

පොල්කටු දෙකකින් හාල් කිලෝවක බතක් පිසගත හැක.
මිනිත්තු 40 කදී බත ඉදේ.
පැය 80කට ආසන්න කාලයක් බත උණුසුම්ව පවතී.
වරකට ජලය ලීටර 3ක් නටවා ගත හැක.
ඉදිආප්ප 75ක් තම්බා ගත හැක.

දර වායු උදුන

දර ග්‍රෑම් 600 කින් කෑම වේලක්.
පරිසරයට හිතකර ආරක්ෂාකාරී ගෑස් වලට විකල්පයක්.
අගල් 8ක කෝටු කැබලි.
අගල් 1කට කපන ලද දර කැබලි.

කර්මාන්ත දර උදුන

තාපය පාලනය කිරීමේ හැකියාව.
දර වැය වන්නේ සාමාන්‍ය උදුනට වඩා 10% ක් පමණි.
කි.ග්‍රෑ. 20 ක් පිස ගැනීමේ හැකියාව .
පැලූ දර, කෝටු දර, පොල් කටු, පොල්පිති ආදිය සුදුසු වේ.

නිරෝගිමත් ශ්‍රී ලංකාවක් සදහා සුපිරිසිදු සුදු පොල් තෙල් සිදින යන්ත්‍රය ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ මධ්‍යස්ථානයේ තාක්ෂණය.

කොලෙස්ටරෝල් රහිත ඇසිඩ් අවම FFA අගය 0.15 – 0.2 අතර විටමින් .. සපිරි, ගුණාත්මක බවින් සපිරි සුදු පොල් තෙල් සහ නැවත පොල් කිරි ලබා ගැනීම, අතුරු කෑම නිපදවීම.

පයින් පොල්ලෙලි ගසන යන්ත්‍රය.

ඉතාම ආරක්ෂාකාරී වැඩි කාර්යක්ෂම යන්ත්‍රයකි.
තට්ටු නිවාසයක වුවත්, සුපිරි මුළුතැන්ගෙයක වුවත් සවිකල හැක.

පොප් කෝන් සාදන යන්ත්‍රය

හයිඩ්‍රොලික් සුදු පොල්තෙල් සිදින යන්ත්‍රය

ගෘහස්ථ හා සුළු කර්මාන්ත තෙල් සිදින යන්ත්‍රය

කොහු මිටි ලී කපන,ලියවන යන්ත්‍රය

තල කැරලි නිපදවන යන්ත්‍රය

පලා කොළ ලියන යන්ත්‍රය

පොල් ගාන යන්ත්‍රය

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේශණ්යේ තාක්ෂණ වලට අමතර නිෂ්පාදන

කළුගල් කර්මාන්ත සදහා දැල්, කන්වයර් නිෂ්පාදනය.
සාමාන්‍ය පොල්තෙල් සිදින, වියලන, පෙරන, යන්ත්‍ර.
ඉවතලන ප්ලාස්ටික් කැබලි කිරීම නැවත නිෂ්පාදනය.
පොප්කෝන්, බොම්බයිමොටයි, මුරුක්කු, ඉදිආප්ප ඇතුළු සුළු කර්මාන්ත සදහා යන්ත්‍ර.

Air Gas Oven, Industries Of Charcoal Machine, White Coconut Oil Machine, Foot Coconut Husking Machine, pop Corn Machine, Wood Cutting Machine, Coconut Machining Machine, Writing Flea Leaves   And All Kind Of Machinery

This page create by jayakody :- 0776 209 299

(viber/ imo)

*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.

Address

Our Address:

No 60, Kirindiwela Road, Henegama (W.P) Sri Lanka

GPS:

7.0228413, 80.0477292