***අප ආයතනික ව්‍යාපාර ව්‍යුහය***

SANDAKADA GROUP- THAMBUTTEGAMA

**සඳකඩ ගෲප්**- තඹුත්තේගම

072 44 300 17 / 072 77 300 17 / 025 22 76 710

E-mail: sandakadagrapics@yahoo.com

sandakadagrapics@gmail.com

පාසල් පොත් පත්,තෑගි භාණ්ඩ,සෙල්ලම් බඩු,විසිතුරු උපකරණ ඇතුළු සියලුම පාසල් උපකරණ සිත්සේ ලබාගැනීමට සදකඩ පොත්හල වෙත ඔබත් අදම පැමිනෙන්න.අවශ්‍ය ඕනැම පාසැල් උපකරණයක් ඉතා සාධාරණ මිලට ලබාගැනීමට නමි ඔබ පැමිනිය යුත්තේ අප ආයතනය වෙතයි.

ඕනෑම ප්‍රමාණයක ඩිජිටල් බැනර්,නාමපුවරු,ලුමිනස් නාමපුවරු,වාහන ස්ටිකර් ,  CNCඑන්ග්‍රේවින් ලේසර් එන්ග්‍රේවින්,ප්ලාස්ටික් බැජ්,ප්ලාස්ටික් කී ටැග්,ප්ලාස්ටික් සමරු තිළිණ,ප්ලාස්ටික් කාර්යාලීය පුවරු,ඇතුළු සියළුම වාහන ස්ටිකර් ඉතා පහසු මිළට අපගෙන් සකසා ගත හැක.

දින දර්ශණ,පෝස්ටර්,අත් පත්ත්‍රිකා,සගරා,මංගල කාඩිපත්,ආරාධනා කාඩිපත් ඇතුළු සියළු ලිපි මුද්‍රණය සහ නිෂ්පාදන ඇසුරුමි,ලේබල්ද පොලිතින් ඇසුරුම් නිෂ්පාදනන් සදහාද ඔබගේ අවශ්‍යතාවය අපට ඉටුකර දීමට පිලිවන.

SANDAKADA POLY MAX INDUSTRY~

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට අවශ්‍යය සියළුම පොලිතින් ඇසුරුමි නිෂ්පාදනය මුද්‍රණය පොලිම බ්ලොක්ස් නිර්මාණය කර දෙයි.

***Plastic Recycle Project*** Greenheart

පරිසරයට අහිතකර සියළුම ප්ලාස්ටික් හා පොලිතීන් පරිසර හිතකාමී ලෙස ප්‍රතිචක්‍රීකරණය කර අමුද්‍රව්‍යක් ලෙස ප්ලාස්ටික් නිෂ්පාදකයින් වෙත ඉතා සහන මිළට ලබාදෙයි.ඒ වාගේ ඔබ ඉවත දමන ප්ලාස්ටික් පොලිතින් අප ආයතනය මගින් ඉතා වැඩි මිළකට මිලදි ගනු ලැබේ.

***Max Car Care Center***

WEBSITE Create By, Jayakody 0776 209 299 {WhatsApp/imo/viber}

**කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.

Address

Our Address:

NO,284/B,ANURADHAPURA ROAD THAMBUTTEGAMA

GPS:

8.158164155311407, 80.29804468763511